සිය පුතුගේ ඖෂධ වෙනුවෙන් පියෙකු කරණුලබන ආයාචනාව | බද්දේගම

PL000130

බද්දේගම | ඖෂධ /වෛද්‍ය උපකාර

............ප්ලීස් වැදල ඉල්ලන්නම් 🙏 හැකිනම් උදවු කරන්න ............
ශෙයර් කරලා හරි පුලුවන් කෙනෙක්ගෙ නෙත ගැටෙන්න උදව් කරන්න ......
සියලු විස්තර දරුවාගෙ පියා අමතා දැනගන්න අවශ්‍ය අයට මේ 0772109568ට ගන්න... (ගාල්ල, බද්දේගම,බලගොඩ ග්‍රාම සේවා වසම)
මේ පැන්චා පිලිකාවක් නිසා මොලේ සැත්කමක් කරලා ඉන්නේ. එයාට දැන් මාසෙක බේත් වලට ලක්ශ 5ක් විතර යනවා. දරුවාගේ තාත්තා මට කතා කරලා උදව් ඉල්ලනවාHusma Foundation හරහා මේ බේත් එක අරන් දෙන්න. පිලිකාවක් හැදුනාම තියන ස්සෙතම විකුනලා දරුවා බේරගන්න. ඒ තත්තා කොච්චර අසරනයිද
කියලා තාත්තා එක්ක කතා කරද්දි හදවතටම දැනෙනවා.
😰
ඔයාලාට පුලුවන් නම් හුස්ම පදනම හරහා. හෝ කෙලින්ම මේ තාත්තාට මේ බේත් එක අරගන්න උදව් කරන්න ඒ තාත්තාව සම්බන්ද කරලා දෙන්න පුලුවං.
මේ ඉන්නේ දරුවගේ පියා https://www.facebook.com/madu.sanka.79025
ඔහුගේ දුරකතනය අංකය

☎ -0772109568
දරුවා වෙනුවෙන් ඔබට කළහැකි ඉතා පුංව් උපකාරයක් වුනත් ඒක ඔවුනට වචනයෙන් කිව නොහැකි උපකාරයකී...

111852364794
Sampath bank
Baddegama
M.A.C madusanka

මේහි සදහන් දුරකතනවලට කතාකර දෙමාපියන් සංබන්ධ කරගන්න හැකිනම් !!
🙏🙏🙏

(උපුටා ගැනීම Ranga Wijesinghe ගේ Facebook ගිනුමෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

සිය දරුවන් වෙනුවෙන් මවක් කරණුලබන ආයාචනාව | සියබලාණ්ඩුව

ඖෂධ /වෛද්‍ය උපකාර | සියබලාණ්ඩුව

පිංවත් නෙතක් ගැටේවා .... කරදරයක් නම් සමාවෙන්න.. ලොකු පුතාට අවුරුදු 10 ක්... චූටි මැනිකෙට අවුරුදු 3ක් වෙනවා .. උපතින් ම ආබාදිත මේ දරුවො දෙන්න ...

Read More

පිහිට උපකාර

දෙදරු පියකුගේ සැත්කම වෙනුවෙන් කරණු ලබන ඉල්ලීමක් | පිළි...

ඖෂධ /වෛද්‍ය උපකාර | පිළියන්දල

තුම්බෝවිල පිළියන්දල පදිංචි දෙදරු පියෙකුට A+ A- O+ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලීයෙකු වේ නම් අමතන්න 071 634 9742 ශල්...

Read More

පිහිට උපකාර

සිගිති පුතකුගේ ඇට මිදුළු සැත්කම වෙනුවෙන් කරනු ඉල්ලීමක්...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහියංගණය

මහියංගණය, දමිබරාව, 10 ඇල, අංක 01, නිවසේ පදිංචි A.MN.G. චාන්දනී වන මාගේ අවුරුදු 08 ක් වයසැති සිගිති පුත් ඩී.ජේ.එම්.ගිම්හාන් කවිශ්ක ජයසිංහ දරුවා තැල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)